Home World News Room : රුසියා – යුක්‍රේන යුද්ධයට අදට වසර 02ක්

News Room : රුසියා – යුක්‍රේන යුද්ධයට අදට වසර 02ක්

0
0

රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වී අදට(24) වසර 02ක් සම්පූර්ණ වේ.

මෙම ආක්‍රමණය සලකනු ලබන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය රටකට එල්ල වූ විශාලතම ප්‍රහාරය ලෙසිනි.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ රුසියා – යුක්‍රේන යුද්ධය ආරම්භවූ දින සිට මේ දක්වා සිවිල් වැසියන් 30,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇති බවයි. තවත් 20,000ක් පමණ තුවාල ලබා ති‌බේ.

මරණ සහ තුවාල ලැබූ නිශ්චිත සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් ගණන් බලා නොමැති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here