Home Politics News Room : දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවලිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය වැඩ කරන...

News Room : දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවලිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය වැඩ කරන ජනතාවගේ තැන්පතුවලට අත නොතබන්න -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2
0

සුපිරි පන්තියට ලොකු හැන්දෙන් බෙදා, වැඩ කරන ජනතාවගේ තැන්පතුවලට සහ ඉතිරි කිරීම්වලට අත නොතබන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (01) ප්‍රකාශ කළේය.

එමෙන්ම ජනතාවගේ මුදල් පිළිබඳව තීන්දු ගැනීමට ඉදිරිපත්ව සිටින්නේ ජනතාවගේ මුදල් ගසාකෑ සහ අවභාවිත කළ කණ්ඩායම් බව ද විපක්ෂ නායකවරයා පැවසීය. කෙසේ වුවද සිය රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් කොන්දේසි ලිහිල් කර ගැනීමට කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here