Home Politics News Room : දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

News Room : දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

4
0

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ(01) වැඩි ඡන්ද 60  කින් සම්මත විය.

 

යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබුනු අතර, විරුද්ධව ලැබුනේ 62 ක් පමණි.  

 

රාත්‍රී 7.35 ට පමණ ඡන්ද විමසීම ආරම්භ කෙරුණි.  

 

විපක්ෂයේ ස්වාධීනව සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ සමගි ජනබලවේගයේ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා ද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here