Home Politics News Room : වැටුණු රට ගොඩගන්න IMF දෙන සහාය

News Room : වැටුණු රට ගොඩගන්න IMF දෙන සහාය

2
0

රට වැටී ඇති ආගාධයෙන් මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහයෝගය කිසිවිටෙකත් ප්‍රතික්ෂේප නොකරන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (16) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා,

මේ වන විට අයි.එම්.එෆ්. නියෝජිත පිරිස අපේ රටට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් සමඟ සමඟි ජන බලවේගයේ නියෝජිත කණ්ඩායම විපක්ෂ නායකතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවකට සහභාගි වුණා. එහිදී අවධාරණය කළ මූලික කාරණා කිහිපයක් තමයි, රට වැටිල තියෙන ආගාධයෙන් මුදා ගැනීම සඳහා අයි.එම්.එෆ්. එක ලබා දෙන සහයෝගය කිසි විටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැති බව.

ප්‍රතික්ෂේප කරන්නේ නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here