Home Politics News Room : ජනපතිවරණයට සජබෙන් සජිත්

News Room : ජනපතිවරණයට සජබෙන් සජිත්

2
0
මැයි 17, 2023 01:00
රක්ෂණ ශ්‍රියන්ත

කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඒකමතික තීරණයක්

එළැඹෙන ජනාධිපතිවරණයට සමඟි ජන බලවේගය ප්‍රමුඛ සමඟි ජන සන්ධානයෙන් ඉදිරිපත් විය යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here