Home Politics News Room : මහින්ද අගමැති කරන්න පොහොට්ටුව ඉල්ලීම් කර නෑ

News Room : මහින්ද අගමැති කරන්න පොහොට්ටුව ඉල්ලීම් කර නෑ

3
0

අගමැති ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලීමක් කර නැති බවත්

අගමැති තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීම සඳහා සූදානමක් පවතින බවට පැතිර යන කතාවේ සත්‍යයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවැසීය.

හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි මේ රටේ තනතුරකට යළිත් පත් කරන්නේ ඒ ජනතාවගේ අශීර්වාදයෙන් මිස ජනතාවට හොර රහසේ හමුදාව යොදවා ගෙන නොවන බව ද හෙතෙම කීවේය.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here