හිටපු මන්ත්‍රී, නීතිඥ අජිත් පී. පෙරේරා
රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කිරීම වත්මන් රජයෙන් බලාපොරොත්තු වන බව සමඟි ජන බලවේගයේ ප්‍රධාන විධායක, හිටපු පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත





