ගොල්පේස් අරගලයේ ආරම්භක සාමාජිකයෙකු වූ බුද්ධි ප්රබෝධ කරුණාරත්න සිය දිවි හානි කරගෙන තිබෙනවා.
අරගල භුමියේ සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරමින් ඉදිරිපෙළ රැදෙමින් අරගලයට ශක්තියක් වී සිටි මොහු අද ලිපියකින් තම අවසන් කැමැත්තද සඳහන් කර නිහඬව සිය දිවි හානි කරගෙන තිබේ. .