Home Local News Room : ගෝල්ෆේස් අරගලයට එක් වූ පළමු අරගලකරුවා සිය දිවි නසා...

News Room : ගෝල්ෆේස් අරගලයට එක් වූ පළමු අරගලකරුවා සිය දිවි නසා ගනියි

4
0

ගොල්පේස් අරගලයේ ආරම්භක සාමාජිකයෙකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සිය දිවි හානි කරගෙන තිබෙනවා.

අරගල භුමියේ සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරමින් ඉදිරිපෙළ රැදෙමින් අරගලයට ශක්තියක් වී සිටි මොහු අද ලිපියකින් තම අවසන් කැමැත්තද සඳහන් කර නිහඬව සිය දිවි හානි කරගෙන තිබේ. .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here