Home Local News Room : යන්නයි,එන්නයි දෙකටම රු.35,000යි – ඉන්දු – ලංකා බෝට්ටු සේවය...

News Room : යන්නයි,එන්නයි දෙකටම රු.35,000යි – ඉන්දු – ලංකා බෝට්ටු සේවය 15 වනදා ඇරඹෙයි

21
0

ඉන්දු – ශ්‍රි ලංකා බෝට්ටු ප්‍රවාහන සේවය ලබන මස 15වනදා ආරම්භ කිරීමට මේ වනවිට දෙරටම සැලසුම් සකස් කරමින් සිටී.

ඉන්දියාවට යාමට සදහා පැය 04ක කාලයක් ගත වන අතර මෙම ෆෙරි බෝට්ටු සේවය සදහා අයකරන මුදල ඩොලර් 100ක් වන අතර එය ශ්‍රි ලංකා මුදලින් රු.35,000ක් පමණ වේ.

කිලෝ 100ක baggages රැගෙන යා හැකි අතර එක් Ferry එකක 120කට යා හැකි ය.

ඊ විසා පහසුකම් ලබා ගැනීම සදහා ඉල්ලුම් කරන්නේ ඉන්දියාවේ ඕනෑම තැනක ගමන් කිරිමේ හැකියාව ද හිමි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here