අප්‍රේ 10, 2023 15:00
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25වනදා පැවැත්වීමට නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මේ අතර මැතිවරණය සදහා නාමයෝජනා භාර දී ඇති රජයේ නිලධාරීන්ට මුලික වැටුප ගෙවීමට අමතරව ඔවුන් වෙනත් ප්‍රදේශයක සේවයේ යෙදවීමට ද තීරණය කර තිබේ.