Home Local News Room : කටුනායක ඉංජිනේරු සිසුන් ඉදිරියේ තියාගෙන සජිත් අධ්‍යාපන ඇමැති සුසිල්ට...

News Room : කටුනායක ඉංජිනේරු සිසුන් ඉදිරියේ තියාගෙන සජිත් අධ්‍යාපන ඇමැති සුසිල්ට ඇමතුමක් දෙයි! ප්‍රශ්නවලට ඒ මොහොතේම පිළිතුරු අරන් දෙයි! Thank you for your positive reply! VIDEO

5
0

කටුනායක ඉංජිනේරු සිසුන්ගේ පාඨමාලා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබදව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග දුරකතනයෙන් සාකච්ඡා කොට ඒ මොහොතේම පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.

ඒ අනුව අද දින ඔවුන්ට සාකච්ඡාවක් ලබා දීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here