රාජ්‍ය සේවකයන් ලක්ෂ 15 රටට බරක් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ඒ බව දැනුම් දී ඇති බවත් කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මූල්‍ය අරමුදලද මේ බව කියන්නේ රටේ අනාගතය උදෙසා බවකි.