Home Local News Room : IMF උදව් ගන්න හර්ෂ ඕනෑ! හැබැයි මුදල් කමිටුවේ සභාපතිකම...

News Room : IMF උදව් ගන්න හර්ෂ ඕනෑ! හැබැයි මුදල් කමිටුවේ සභාපතිකම දෙන්න බෑ! කොහොමද එකට වැඩකරමු කියන්නේ? ජනාධිපතිතුමනි නිකම් බොරු ෂෝ දාන්න එපා! ‘වෝක් ද ටෝක්’! කියන දේ කරලා පෙන්වන්න! සජිත් රනිල්ට කෙළින්ම කියයි! VIDEO

6
0

මූල්‍ය අරමුදලේ කටයුතුවලදී විපක්ෂයේ සහාය අවශ්‍ය නම් කියන දේ ඉටු කර පෙන්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

මුදල් කමිටු සභාපති ධූරය හර්ෂ ද සිල්වා මහතාට නොදී සිටීම ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දුන් ඒ මහතා මුලින් එම තනතුර ලබා දී පසුව ආණ්ඩුවට ලබා දෙන සහාය පිළිබව කතා කළ හැකි බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here