වෘත්තීය ක්රියාමාර්ගයන්හි නිරත වීම හේතුවෙන් රුහුණු සරසවි ආචාර්යවරුන්ගේ මාර්තු වැටුප අත්හිටුවා ඇති බවත්, වහාම එම වැටුප් ගෙවීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් සදහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.