Home Local News Room : රනිල් රාජපක්ෂ කියපු අය දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා!...

News Room : රනිල් රාජපක්ෂ කියපු අය දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා! පොහොට්ටුවෙනුත් කට්ටියක් අරන් තවත් පක්ෂවලිනුත් කට්ටියක් අරන් UNP ආණ්ඩුවක් හදනවා ළඟදීම! VIDEO

10
0

පසුගිය දිනවල රනිල් රාජපක්ෂ තී ඇතැමුන් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහත්තයා යැයි කීමට පටන්ගෙන ඇති බව එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කීය.‍‍

ඒ මහතා මේ බව කීවේ කුරුණෑගල පැවැති පක්ෂ රැස්වීමකදීය.

මෙහිදී අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ විපක්ෂයේ සිටින කණ්ඩායමක් මෙන්ම පොහොට්ටුවේ පිරිසක්ද ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවත්, එම පිරිස සමග එක්ව අලුත් ආණ්ඩුවක් බිහිකරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here