Home Local News Room : රනිල් ආර්ථිකය ගොඩගන්නා බවට ගෙනයන ප්‍රචාර අතේමාට්ටු – සාක්ෂී...

News Room : රනිල් ආර්ථිකය ගොඩගන්නා බවට ගෙනයන ප්‍රචාර අතේමාට්ටු – සාක්ෂී මෙන්න ! – Lanka Truth | සිංහල

14
0

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික මෙහෙයවීම යටතේ වෙළඳබාන්ඩ අපනයන ආදායම පසුගිය ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1100.9 වී ඇති බවට දිනමින පුවත්පත කල ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කරණ විදේශිය අංශයේ ක්‍රියාකාරීත්වය නම් නිල ලේඛනයට අනුව 2022 දෙසැම්බර් මාසයේදී වෙළද භාන්ඩ අපනයනය ඩොලර් මිලියන 1068ක් වී තිබූ අතර 2023 ජනවාරි මාසයේදී එය ඩොලර් මිලියන 978 දක්වා බිඳවැටී තිබේ. දිනමින පුවත්පත ප්‍රචාරය කල අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 122.9 කින් එම ආධායම අඩු මට්ටමකට පත්වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here