Home Local News Room : ඉදිරි වසර 6 රටට තීරණාත්මකයි! අරගලයේ තරුණයෝ.. ක්‍රිකට් ක්‍රීඩකයෝ…...

News Room : ඉදිරි වසර 6 රටට තීරණාත්මකයි! අරගලයේ තරුණයෝ.. ක්‍රිකට් ක්‍රීඩකයෝ… වෙනසක් ඇති කිරීමට කරන්න ඕන දේ ලෝකයම පිළිගත් නායකයා කුමාර් සංගක්කාර කතා කරයි! VIDEO

4
0

රට වෙනස් කිරීමේදී ඉදිරි වසර 6 ඉතා තීරණාත්මක බව ‌ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පැවසීය.

ඔක්ස්ෆර්ඩ් සංසදය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ අරගලයේ තරුණයන් දේශපාලන වෙනසක් සදහා නැගී සිටීම විශේෂ ලකුණක් බවයි.

එම වෙනස සිදු කරන ආකාරය පිළිබදව දැන් සාකච්ඡා කළ යුතු බවද සංගක්කාර කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here