Home Local News Room : IMF එක මොනවද දාලා තියෙන කොන්දේසි? ආණ්ඩුව මොනවද දීලා තියෙන...

News Room : IMF එක මොනවද දාලා තියෙන කොන්දේසි? ආණ්ඩුව මොනවද දීලා තියෙන පොරොන්දු? එල්ලුම් ගහ ආපු හැටි! අලුගෝසුවා තෝරපු හැටි! කුඩු ඉවර කරලා රට දියුණු වෙච්ච හැටි! අනුරගේ ආණ්ඩුවක් ආවොත් මුදල් ඇමැති වෙන්න ඉන්න හඳුන්නෙත්ති IMF ණය ගැන තේරෙන්න මිනිස්සුන්ට කියපු කතාව! VIDEO

6
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය පිළිබදව ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පසුගිය දිනෙක සරල පැහැදිලි කිරීමක් කළේය.

එහිදී මූල්‍ය අරමුදලේ ණය ගෙන ලොව කිසිදු රටක් සංවර්ධනය නොවූ බව ඒ මහතා කියා සිටියේය.

අද ලංකාවට සිදුව ඇත්තේ එදා බැද්දේගම සිලිදුට වූ දෙයම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here