Home Local News Room : ‘IMF එක ගත්ත එකට ස්තූතියි… IMF එක ගත්ත එක...

News Room : ‘IMF එක ගත්ත එකට ස්තූතියි… IMF එක ගත්ත එක හොඳයි…’ කිය කියා හොරෙන් ආණ්ඩුවට කඩේ යන්නෙ නැතිව මෙන්න ෆීල්ඩ් මාෂල් IMF එකෙන් කරන්න පුලුවන් දේ සුද්ද සිංහලෙන්ම මිනිස්සුන්ට කියා දෙයි! VIDEO

5
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් මුදලින් ජනතාවට කජු පුහුලමක්වත් ලබා දිය නොහැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මැතිවරණ නොපවත්වමින් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ගඩාෆිලා ගිය ආකාරයටම පාලකයන්ට යන්නට සිදුවනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

කිරිබත්ගොඩ නගරයේදී පැවැති උද්ඝෝෂණයක් අතරතුරදී ඒ මහතා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here