ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රධානත්වයෙන් කිරිබත්ගොඩ නගරයේ ඊයේ රාත්රියේදී ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණ.
මෙහිදී ෆොන්සේකා මහතා ජනතාව සමග එක්ව පන්දම් දල්වමින් සිය විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකි විය.