2023 වසරට අදාල රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට සූදානම් කර ඇති බව වාර්තා වේ.
ඒ පළමු අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙනු ඇති අතර අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතය.