Home Local News Room : රාජකීය කේක් එකක් කඩුවකින් කපලා මිතුරන් සමග ජනාධිපති උපන්දිනය...

News Room : රාජකීය කේක් එකක් කඩුවකින් කපලා මිතුරන් සමග ජනාධිපති උපන්දිනය සමරයි! VIDEO

5
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාසල වූ රාජකීය විදුහලේ මිතුරන් සමග එක්ව පසුගියදා සිය උපන්දිනය සැමරීමට පියවර ගත්තේය.

එහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ රාජකීය පාසලේ ධජයට සමාන කේක් ගෙඩියක් රන් ආලේපිත කුඩා කඩුවකින් කපා සිය උපන්දිනය සැමරීමට පියවර ගැනීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here