හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 30 වැනි ගුණානුස්මරණය නිමිති කොටගෙන හෙට දිනයේ සිට සිසු දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන සිය සක්වල වැඩසටහන යළිත් ආරම්භ කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට ඇත.
Home Local News Room : රණසිංහ ප්‍රේමදාසයන්ගේ 30 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් දරුවන්ට තාක්ෂණය ලබාදෙන...