Home Local News Room : මේ වෙලාවෙ අපිට බදු අඩු කරන්න බෑ! IMF එකෙන්...

News Room : මේ වෙලාවෙ අපිට බදු අඩු කරන්න බෑ! IMF එකෙන් අහන්න ඕන! මහින්දානන්ද IMF කොන්දේසියක් ගැන කියයි! VIDEO

2
0

මේ අවස්ථාවේදී බදු සංශෝධන කළ නොහැකි බවත්, ඒ සදහා ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ අනුමැතිය අවශ්‍ය බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

බදු ආදායම 8% සිට 15 දක්වා ඉහළ නැංවිය යුතු බවද ඒ මහතා පේනවා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here