Home Local News Room : කාංචන ඇමැතිතුමා දන්නවද ‌දන්නෙ නෑ! මෙන්න ලෝක වෙළෙදපොළේ හෝ...

News Room : කාංචන ඇමැතිතුමා දන්නවද ‌දන්නෙ නෑ! මෙන්න ලෝක වෙළෙදපොළේ හෝ ගාලා තෙල් මිල බහිනවා! ඇයි අපේ මිනිස්සුන්ට ඒ සහනය දෙන්න බැරි?

4
0

ලෝක වෙ‌‌ළෙදපොලේ අද (26) බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 75 සීමාවට පහත බැස තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.99 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 69.26 ක් විය.

කෙසේවෙතත් අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කර සිටියේ ලබන මාසයේදී තෙල් මිල අඩු කිරීමට කටයුතු කරන බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here