Home Local News Room : ඔහොම ඉඳපියව්! තොපි ඔක්කොම අද පොලිසියට අරගෙන යනවා! රස්නායකපුර...

News Room : ඔහොම ඉඳපියව්! තොපි ඔක්කොම අද පොලිසියට අරගෙන යනවා! රස්නායකපුර රාජකාරියට ආ පොලිස් ‌ලොක්කෙක් කාන්තාවකට සද්දෙ දාලා තර්ජනය කරපු විදිහ! VIDEO

5
0

රස්නායකපුර අක්කර 9ක වෙල්යායක් ඩෝසර් කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ගම්වාසීන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

ගම්වාසීන් චෝදනා කර සිටියේ ‌පොලිසිය ඉඩමට යාබදව සිටින ඉඩම් හිමියකුගේ පැත්ත ගෙන අසාධාරණ ලෙස කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here