Home Local News Room : මීට පස්සේ හමුදාවේ අයට විදුලිබල මණ්ඩලයේ පුහුණුව දෙන්නේ නෑ!...

News Room : මීට පස්සේ හමුදාවේ අයට විදුලිබල මණ්ඩලයේ පුහුණුව දෙන්නේ නෑ! විදුලි ඉංජිනේරුවෝ දැඩි තීන්දුවක් ගනී!

5
0

බාහිර පුද්ගලයින්ට සිය ආයතන තුළ පුහුණුව ලබාදීමට මින් ඉදිරියට අවස්ථාව ලබානොදෙන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ එවැනි උත්සාහයක් දියත්වූ බවය.    

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා,

“පසුගිය කාලයේ අපි දැක්කා.. විශේෂයෙන් වරාය අධිකාරියට, විදුලිබල මණ්ඩලයට මිල්ටරීකරණය හඳුන්වාදෙන්න රජය උත්සාහ ගත්තා.” 

“එහිදී අපේ ආයතනවලට පැමිණිලා අපේ වැඩකටයුතු සම්බන්ධයෙන් ඔවුන් පුහුණුවීමක් ලබන්න උත්සාහයක යෙදුණා.” 

“හැබැයි අද අපි ඒකමතිකව තීරණය කළා මින් ඉදිරියට බාහිර පුද්ගලයින්ට අපේ ආයතන තුළ කිසිසේත්ම පුහුණුවීම් කටයුතු කරන්න අපි සූදානමක් නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here