Home Local News Room : තැපැල් ඡන්ද විමසීම කල්දමයි – Lanka Truth | සිංහල

News Room : තැපැල් ඡන්ද විමසීම කල්දමයි – Lanka Truth | සිංහල

1
0

පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

අද (23) සවස දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කොමිසම ගත් තීරණයකට අනුවයි කළින් සැලසුම් කළ පරිදි, මාර්තු 28, 29, 30, 31 සහ අප්‍රේල් 03 යන දිනවල පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here