Home Local News Room : ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට – Lanka Truth | සිංහල

News Room : ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට – Lanka Truth | සිංහල

4
0

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන සඳහන් කර තිබේ.

එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන සඳහන් කරන්නේ මේ වන විට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

වාස ආශ්‍රිත පරිසර පද්ධතිවලින් 20 % ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද නිජිත් සුමනසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here