කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, රත්මලාන සහ කටුබැද්ද මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට හෙට (25) පෙරවරු 11 සිට රාත්‍රී 9 දක්වා පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජලපවාහන මණ්ඩලය පවසයි.