රට දැඩි අර්බූදකාරී තත්ත්වයක සිටියද වෙනස්වීමේ වුවමනවක් නොමැතිව ආණ්ඩුව පරණ පුරුදු පාරේම යමින් සිටින බව දිවයිනේ ප්‍රධාන පෙළේ මතවිමසුම් සමාගමක් වන වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ වගවීම සහ විනිවිදභාවය ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින බවකි.
එම නිවේදනය පහත දැක්වේ.