Home Local News Room : විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ හානියක්!...

News Room : විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ හානියක්! ගාල්ල නීතීඥ සංගමය යෝජනාවක් සම්මත කරයි!

9
0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝග මුල්කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවූ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැදවීම හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් මතුව ඇති බව ගාල්ල නීතීඥ සංගමය විසින් පෙන්වා දෙයි.

ඊට විරෝධය පළකරමින් එම නීතීඥ සංගමය යෝජනාවක් සම්මත කිරීමට පවා පියවර ගෙන ඇත.

ඊට අදාළ නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here