රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවකට පිළිතුරු ලබා දීමට නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා පියවර ගෙන තිබිණ.
අමාත්‍යවරයා කියා සිටියේ සාලිය පීරිස් මහතා අරගලය වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ හරක් කටා වෙනුවෙන්ද පෙනී සිටින බවකි.
ඊට සාලිය පීරිස් මහතා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
ඉන්දික අනුරුද්ධ සාලිය පීරිස්ට චෝදනා කළ වීඩියෝව!