Home Local News Room : දිනේෂ් සහ සුසිල් දීපු කඩවුණු පොරොන්දු ගැන සජිත් යළි...

News Room : දිනේෂ් සහ සුසිල් දීපු කඩවුණු පොරොන්දු ගැන සජිත් යළි මතක් කරයි! උපාධිධාරීන් 465 දෙනාට දෙනවා කියපු රස්සා කෝ?

6
0

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහනේදී උපාධිධාරීන් 465 දෙනකුට රැකියා නොලැබී යාමේ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින ද පාර්ලිමේන්තුවේ දී හඬ නැගීය.

මේ සම්බන්ධයෙන් මීට පෙර පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කළ සෑම අවස්ථාවකම අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා පොරොන්දු වී සිටියේ එම ගැටලුවට විසදුම් ලබා දෙන බව වුවත් තවමත් ඒ සඳහා සාධනීය විසදුමක් ලබා නොදීම කණගාටුවට කරුණක් බව විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here