Home Local News Room : ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

News Room : ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද!

3
0

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පත්කර තිබෙනවා.

එම කමිටුවේ පළමු රැස්වීම පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

එහි දී අදාළ තනතුර සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාව, මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විසින් යෝජනා කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා එය ස්ථිර කර තිබෙනවා.

රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ භෞතික සැලසුම් පිළිබඳ අධීක්‍ෂණය සම්බන්ධයෙන් මෙම කමිටුව කටයුතු කරන බැවින් එය පක්ෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි නව සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here