ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංසදයේ ලේකම් මාටින් චන්ගොන්ග් මහතා හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් පසුගිය දිනෙක විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
මෙහිදී පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පිළිබද දෙදෙනා අතර විශේෂ අදහස් හුවමාරුවක් සිදුවිය.
එහිදී ලංකාවට ආධාර උපකාර කරන ලෙස ඉල්ලා සිටීමටද මෙහිදී විපක්ෂනායකවරයා පියවර ගෙන තිබිණ.