Home Local News Room : ගුරු සේවයට බඳවාගැනීමේ තරඟ විභාගය කල් දමයි – Lanka...

News Room : ගුරු සේවයට බඳවාගැනීමේ තරඟ විභාගය කල් දමයි – Lanka Truth | සිංහල

5
0

ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිම සඳහා හෙට (25) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත කල් දමා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මත විභාගය පැවැත්වෙන දිනය ප්‍රසිද්ධ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here