Home Local News Room : “අධිකරණයට අත නොතබනු!” නීතීඥයෝ විරෝධයපාති – Lanka Truth |...

News Room : “අධිකරණයට අත නොතබනු!” නීතීඥයෝ විරෝධයපාති – Lanka Truth | සිංහල

6
0

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් පාදක කරගෙන එම තීන්දුව ලබා දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට ගෙන ඇති තීරණය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ‘විනිසුරුවන්ට අත නොතබනු’ යන තේමාව යටතේ නීතිඥා මහ සභාව, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (24) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ.

එම අවස්ථාවට නීතීඥයින් විශාල පිරිසක් එක්වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here