Home Local News Room : රාමසාන් උපවාස සමය හෙට සිට – Lanka Truth |...

News Room : රාමසාන් උපවාස සමය හෙට සිට – Lanka Truth | සිංහල

7
0

රාමසාන් උපවාස සමය හෙට (24) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ නව අඩ සඳ ඊයේ (22) දිනයේ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය ආරම්භ කෙරෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here