ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදල් ලැබීම සම්බන්ධයෙන් විවාදයක් සිදු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ අභියෝගය ඒ මොහතේම බාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේදී පියවර ගත්තේය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර සිදුවූ වචන හුවමාරුව මෙසේය.






