එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සහ අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කියන කතා අතර බරපතළ වෙනසක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
ඒ මහතා කියා සිටියේ වසර 4ක් ඇතුළත මොවුන් වෙනස් වී ඇති නමුත් ඒ පසුපස ඉන්නේ බැටලු සම් පොරවාගත් වෘකයන් බවයි.