අද මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර පැවැති සාකච්ඡාවේදී මැතිවරණය කල් දැමීම පසුපස ජනාධිපතිවරයාත්, කැබිනට් මණ්ඩලයත් සිටින බව අනාවරණය වූ බව ඊට සහභාගී වූ නීතීඥ සුනිල් වටගල මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කොමිසම අද ඡන්දය කල් දැමීමට තීන්දු කර පැමිණියත් පක්ෂ මහලේම්වරුන් ඊට ඉඩ ලබා නොදුන් බවකි.






