Home Local News Room : ඡන්දය තියනවාද නැද්ද? තීන්දුව අද 10ට!

News Room : ඡන්දය තියනවාද නැද්ද? තීන්දුව අද 10ට!

7
0

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවාද නැදැද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතය.

මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද පෙරවරු 10 ට කොමිසමට කැඳවා තිබෙන අතර මැතිවරණය නියමිත පරිදි පැවැත්විය නොහැකි විමේ ගැටළු එහිදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here