පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා හට රැස්වීමකදී බැනවදින හඩපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් වී තිබේ.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්ද සමන්ලාල් ප්‍රනාන්දු මහතා හට චෝදනා කරනු ලැබීය.