Home Local News Room : කිරිපිටි මිල 80කින් බස්සයි! – Sri Lanka News Update

News Room : කිරිපිටි මිල 80කින් බස්සයි! – Sri Lanka News Update

4
0

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ එකක මිල රුපියල් 200කිනුත්, ග්‍රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසයි.

මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here