ඇමරිකානු මහ බැංකුව විසින් 4.75%ක්ව පැවති පොලී අනුපාතය 5% දක්වා 0.25%කින් ඉහළ දමා ඇති බවය විදෙස් වාර්තා සඳහන් කරයි
එරට මහ බැංකුව පවසා ඇත්තේ ඉහළ යන උද්ධමනය හමුවේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවය.
මේ අතර බ්‍රිතාන්‍යයද ඉහළ යන උද්ධමනය හමුවේ පොලී අනුපාත ඉහළ දැමීමට සූදානම් වන බව වාර්තා වේ.