Home Local News Room : IMF සල්ලි ගන්න විපක්ෂය උදව් කළේ නැද්ද? විපක්ෂය ගිහින්...

News Room : IMF සල්ලි ගන්න විපක්ෂය උදව් කළේ නැද්ද? විපක්ෂය ගිහින් IMF එකටයි ලෝක බැංකුවටයි ADB එකටයි කිව්වේ මොනවද? VIDEO

6
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී විපක්ෂයද ඊට සාධනීය සහායක් ලබා දුන් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග පැවැති සාකච්ඡාවලදී ලංකාවට ආධාර ලබා දෙන ලෙස නිරන්තරයෙන්ම විපක්ෂය ඉල්ලා සිටි බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here