Home Local News Room : IMF විවාදයේදී ලොකු රහසක් එළියට එයි! එකඟතා ලියවිල්ල ජනාධිපති...

News Room : IMF විවාදයේදී ලොකු රහසක් එළියට එයි! එකඟතා ලියවිල්ල ජනාධිපති පාර්ලිමේන්තුවට දීලා නෑ! වහාම ඉදිරිපත් කරන්න! ලියුම නැතිව විවාද කරලා වැඩක් නෑ!

1
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ විවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මූල්‍ය අරමුදල එවු එකඟතා ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොමැති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.

ඒ අනුව වහාම එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, එය නොමැතිව විවාද කොට පලක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here