Home Local News Room : IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද...

News Room : IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO

12
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල්වලින් සතයක් හෝ ණය ගෙවිය නොහැකි බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඊළගට ඇති ‌ලොකුම අභියෝගය විදෙස් ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here